X
Welcome to Colombo's Prospering Real Estate Hub.   Login or Signup
Logo - PropertyPost.lk - Property Classifieds - Sri Lanka.
English සිංහල தமிழ் 中文

Land for sale with old house in pita kotte junction

1 of
www.propertypost.lk
2 of
www.propertypost.lk
3 of
www.propertypost.lk
4 of
www.propertypost.lk

LKR4,000,000
CALL   0777713950
24°
2 bedrooms on the ground floor and 3 bedrooms on the upper floor. 2 bathrooms and a rooftop. 2 vehicles parking space.
Commercial and residential area on thalawathugoda road. 250 meters from pita kotte junction. just 5 minutes to sirikotha, pita kotte. 15 minute drive to Sri Jayawardhanapura Hospital.

Clear deeds. 11.9 perches. 4 million per perch.
For more information: 0777713950 or 0773244066


පැරණි නිවසක් සමඟ ඉඩමක් විකිණීමට ඇත. තලවතුගොඩ ප්‍රධාන පාරට මුහුනලා සියලු පහසුකම් වලින් සමන්විත,
බිම් මහලේ නිදන කාමර 2 ක් සහ ඉහළ මහලේ නිදන කාමර 3 ක්, නාන කාමර 2 ක් සහ රූෆ්‍ ටොප් ඒකක් ඇත. වාහන 2 ක් නවතා තැබීමේ ඉඩකඩ.

පිට කෝට්ටේ හන්දියේ සිට මීටර් 250 ක්. සිරිකෝතට මිනිත්තු 5 ක් පමණි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලට විනාඩි 15 ක ගමනක්.

නිරවුල් ඔප්පු සහිත පර්චස් 11.9 යි. පර්චසයක් මිලියන 4 කි. වැඩි විස්තර සඳහා විමසන්න 0777713950 / 0773244066

Ad Expires In:

Share Property Ad

Comments



Advertisement
Advertisement

© PropertyPost.lk 2018 - 2019
powered by leapdifferent.com

TZ is: 05:30:00