X
Welcome to Colombo's Prospering Real Estate Hub.   Login or Signup
Logo - PropertyPost.lk - Buy, Sell, and Rent Property in Sri Lanka
English සිංහල தமிழ் 中文

Land for sale in Angoda - Ranabima Road


LKR15,400,000
CALL   0714458243
8°
අංගොඩ නගරයේ, (රනබිම මාවතේ) ටයර් කඩේ හංදියේ සිට මීටර් 25 දුරින් පිහිටි නිස්කලංක පරිසරයකවු පදිංචියට සහ ව්‍යාපාර කටයුතු සදහා අගනා බිම් කොටසක් ඉතාම ඉක්මනින් විකිනිමට ඇත.

පහසුකම් :-

♦ තෙකලා විදුලිය
♦ නල ඡලය
♦ කාපට් ඇතිරූ මාර්ග
♦ සමතලා ඉඩම
♦ තාප්ප සහ ගේට්ටු සහිත හතරැස් බිම් කොටස
♦ නිරවුල් පිරිසිදු ඹප්පු සහිත ඹබට සිතැඟි පරිදි සකසා ගත හැකි අගනා භුමිය

පර්චසය රුපියල් 1,000,000.00
සම්පුර්ණ බිම කොටස පර්චස් 15.4

♦ කඩුවෙලට විනාඩි - 15
♦ ඹරුගොඩවත්තට විනාඩි - 10
♦ බොරැල්ලට විනාඩි - 15
♦ කැලණියට විනාඩි - 5
♦ කොළඹට විනාඩි - 20

අනාගතවාදී ඹබට කදිම ආයෝඡනයක්.

Ad Expires In:

Share Property Ad

Comments



Advertisement
Advertisement

© PropertyPost.lk 2018 - 2019
powered by leapdifferent.com

TZ is: 05:30:00