803620A9-A675-4DE3-A7D9-C0DA57430A43
3A08CB53-F8D2-43EB-BAB7-44E34B4BED9B
29773988-4C51-4F66-880D-FEB698F2C795
2D7853ED-3C46-4A6F-83AD-88F2FE7DF680
022D35C1-7439-4A1E-9DE9-64080B9749BE
  • November 8, 2022 10:50 am
  • Veyangoda, Gampaha
රු 2,000,000total price(Negotiable)

✅ වේයන්ගොඩ කූරීකොටුව , වේයන්ගොඩ නගරයේ සිට 2.5Km කින් , නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

✅ වේයන්ගොඩ ඉදිකරමින් පවතින අධීවේගී පිවිසුමට විනාඩි 15.

✅ පර්චස් 12.5 ක අගනා ඉඩමකි .

✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ඉතාමත් ආසන්නයි. (2.5Km)

✅ ප්‍රධාන පාසල් (3.5KM To Bandaranayake Central College) , සුපිරි වෙළදසැල් , ප්‍රධාන වාණිජ හා රාජ්‍ය බැංකු සියල්ලටම ආසන්නව සියලු පහසුකම් සහිත භුමියක පිහිටා ඇත.

💎මුලු ඉඩමම ලක්ශ 20යි.
💎තෙකලා විදුලිය | Three Phase Electricity
💎පිරිසිදු , නිරවුල් ඔප්පු | Clear Deeds
💎සාමකාමී පරිසරය | Calm Environment

✅ මිල ගණන් සාකච්ඡා කර ගත හැක
📞 අදම අමතන්න | WhatsApp Available
0766392422

Overview

  • Land Type : Residential
  • Land Size : 12.5