රු 16,000,000
ඇල්ල ප්‍රාදේශීය සභා සීමාවෙන් Home stay villa එකක් ලෙස් සුඛෝපභෝගි අලුත්ම නිවසක්, , බන්ඩාරවෙල නගර සීමාවෙන්, බිදුනුවැව cargills පේන දුරින් , කොලබ බදුල්ල ප්‍රධාන පාරට මීටර්50
අනුමත plan, අනුමත COC සින්නක්කර ඔප්පු
3 bedrooms ,2 bathroom
Cctv, ගේට්ටු තාප්ප දමා සියලු වඩ අවසන්,
ඉතා වැදගත් ආරක්ෂිත නේවාසික පරිසරක, පර්ච් 6.7, (පර්චසයක මිල ලක්ශ 12යි), Home stay villa ekak ලෙස පාවිච්චි කලහැකියි
මිල ලක්ශ 160/= (සාකච්ඡා කලහැක)0768365536
Overview
- Sq Ft : 1100
- Bedrooms : 3
- Bathrooms : 2