4 bedroom house with 21.7 perches land for sale in Kadawatha
කඩවත පර්චස් 21.7 ක ඉඩම සමග කාමර 4 ක නිවසක් විකිණීමට
Overview
- Sq Ft : 2750
- Bedrooms : 4
- Bathrooms : 2+1
Features:
- Rooms 4
- Bathrooms 2 + outside servant toilet
- Large rear veranda
- Spacious high roof living area
- Courtyard
- Kitchen and dining area
- Spacious front porch
- Spacious vehicle parking area with high roof
- Spacious front balcony with roof
- Boundary walls on all sides, top secure
- Well water, tap water and overhead water tank
- 3-Phase electricity
- House area 2,750sqft
- Land area 21.7 perches
- 20 ft wide road
- Clear deeds
- Tranquil neighborhood
- 3 Km to Kadawatha interchange connecting to all expressways, Kandy road, Kadawatha bus stand
- 3 Km to Ragama railway station, North Colombo (Ragam) teaching hospital, Leesons hospital, and Melsta hospital
- 10 min to Negombo road
- 25 min to Colombo International Airport
- Supermarkets within 1 Km distance
- Price negotiable
- Call for seen on appointment, genuine buyers only
- No brokers please
- Tel: 0750271651
- කාමර 4
- නානකාමර 2 + පිටත සේවක වැසිකිළිය
- විශාල පසුපස වැරන්ඩාව
- ඉඩකඩ සහ උස් වහලක් සහිත ආලින්දය
- මුළුතැන්ගෙය සහ කෑම කාමරය
- ඉඩකඩ සහිත ඉස්තෝප්පුව
- ඉඩකඩ සහ උස් වහලක් සහිත ගරාජය
- වහලයක් සහිත ඉදිරිපස බැල්කනිය
- සෑම පැත්තකින්ම මායිම් බිත්ති, ඉතා ආරක්ෂිතයි
- ළිං ජලය, නළ ජලය සහ ජල ටැංකිය
- තෙකලා විදුලිය
- නිවස වර්ග අඩි 2,750
- ඉඩම පර්චස් 21.7
- අඩි 20 පළල මාර්ගය
- නිරවුල් ඔප්පු
- සාමකාමී වටපිටාව
- සියලුම අධිවේගී මාර්ග, නුවර පාර සහ කඩවත බස් නැවතුම් පොළට සම්බන්ධ වන කඩවත අන්තර් හුවමාරුවට කිලෝමීටර් 3
- රාගම දුම්රිය ස්ථානයට, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට, ලීසන් රෝහලට සහ මෙල්ස්ටා රෝහලට කිලෝමීටර් 3. මීගමුව පාරට විනාඩි 10 යි. කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළට විනාඩි 25 යි. කිලෝමීටරයක් ඇතලත සුපිරි වෙළඳසැල්.
- මිල සාකච්ඡා කළ හැක. පැමිණ බැලීම සඳහා අමතන්න, සැබෑ ගැනුම්කරුවන් පමණි, තැරැව්කරුවන් අනවශ්‍යයි.
- දුරකථන: 0750271651