20211204_114708
20211204_114828
20211204_114838
20211204_114858
20211204_114911
20211204_114924
20211204_161708
20211204_161746
20211204_161930
20211204_162027
20211204_162132
20211204_114708
20211204_114828
20211204_114838
20211204_114858
20211204_114911
20211204_114924
20211204_161708
20211204_161746
20211204_161930
20211204_162027
20211204_162132
  • January 13, 2023 10:21 am
  • Kadawatha, Gampaha
New

4 bedroom house with 21.7 perches land for sale in Kadawatha
කඩවත පර්චස් 21.7 ක ඉඩම සමග කාමර 4 ක නිවසක් විකිණීමට

Overview

  • Sq Ft : 2750
  • Bedrooms : 4
  • Bathrooms : 2+1

Features:

  • Rooms 4
  • Bathrooms 2 + outside servant toilet
  • Large rear veranda
  • Spacious high roof living area
  • Courtyard
  • Kitchen and dining area
  • Spacious front porch
  • Spacious vehicle parking area with high roof
  • Spacious front balcony with roof
  • Boundary walls on all sides, top secure
  • Well water, tap water and overhead water tank
  • 3-Phase electricity
  • House area 2,750sqft
  • Land area 21.7 perches
  • 20 ft wide road
  • Clear deeds
  • Tranquil neighborhood
  • 3 Km to Kadawatha interchange connecting to all expressways, Kandy road, Kadawatha bus stand
  • 3 Km to Ragama railway station, North Colombo (Ragam) teaching hospital, Leesons hospital, and Melsta hospital
  • 10 min to Negombo road
  • 25 min to Colombo International Airport
  • Supermarkets within 1 Km distance
  • Price negotiable
  • Call for seen on appointment, genuine buyers only
  • No brokers please
  • Tel: 0750271651
  • කාමර 4
  • නානකාමර 2 + පිටත සේවක වැසිකිළිය
  • විශාල පසුපස වැරන්ඩාව
  • ඉඩකඩ සහ උස් වහලක් සහිත ආලින්දය
  • මුළුතැන්ගෙය සහ කෑම කාමරය
  • ඉඩකඩ සහිත ඉස්‌තෝප්පුව
  • ඉඩකඩ සහ උස් වහලක් සහිත ගරාජය
  • වහලයක් සහිත ඉදිරිපස බැල්කනිය
  • සෑම පැත්තකින්ම මායිම් බිත්ති, ඉතා ආරක්ෂිතයි
  • ළිං ජලය, නළ ජලය සහ ජල ටැංකිය
  • තෙකලා විදුලිය
  • නිවස වර්ග අඩි 2,750
  • ඉඩම පර්චස් 21.7
  • අඩි 20 පළල මාර්ගය
  • නිරවුල් ඔප්පු
  • සාමකාමී වටපිටාව
  • සියලුම අධිවේගී මාර්ග, නුවර පාර සහ කඩවත බස් නැවතුම් පොළට සම්බන්ධ වන කඩවත අන්තර් හුවමාරුවට කිලෝමීටර් 3
  • රාගම දුම්රිය ස්ථානයට, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට, ලීසන් රෝහලට සහ මෙල්ස්ටා රෝහලට කිලෝමීටර් 3. මීගමුව පාරට විනාඩි 10 යි. කොළඹ ජාත්යන්තර ගුවන් තොටුපළට විනාඩි 25 යි. කිලෝමීටරයක් ඇතලත සුපිරි වෙළඳසැල්.
  • මිල සාකච්ඡා කළ හැක. පැමිණ බැලීම සඳහා අමතන්න, සැබෑ ගැනුම්කරුවන් පමණි, තැරැව්කරුවන් අනවශ්‍යයි.
  • දුරකථන: 0750271651