රු 12,500,000
හලා /මාදම්පේ පැරණි නගරය හන්දියේ පිහිටි නිවස සහිත ඉඩම විකිනීමට
ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත.
පර්චස් 10 ඉඩම වටා තාප්පය ඇත.
විදුලිය, නල ජලය, දුරකථන පහසුකම් ඇත .
නිවස ටයිල් අතුරා සහ සිවිලිම ගසා ඇත.
සාලය, නිදන කාමර 3 , නාන කාමරය (Shower , wash basin , commode , water seal toilette ) ,කෑම කාමරය , කුස්සිය, තව කුඩා කුස්සියක් ඇත.
විමසීම්: 071 808 56 24
මිල රු. ලක්ෂ 125 ක් හෝ ආසන්නව.
බ්‍රෝකර්වරු අනවශ්යි.
Overview
- Bedrooms : 3
- Bathrooms : 1