IMG-73a8e599eee4759cc0fce23b6a777bff-V-1
save11-1
save2-1
  • March 10, 2022 11:13 pm
  • Puttalam, Puttalam
Popular
රු 12,500,000(Negotiable)

හලා /මාදම්පේ පැරණි නගරය හන්දියේ පිහිටි නිවස සහිත ඉඩම විකිනීමට

ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත.
පර්චස් 10 ඉඩම වටා තාප්පය ඇත.
විදුලිය, නල ජලය, දුරකථන පහසුකම් ඇත .
නිවස ටයිල් අතුරා සහ සිවිලිම ගසා ඇත.
සාලය, නිදන කාමර 3 , නාන කාමරය (Shower , wash basin , commode , water seal toilette ) ,කෑම කාමරය , කුස්සිය, තව කුඩා කුස්සියක් ඇත.
විමසීම්: 071 808 56 24

මිල රු. ලක්ෂ 125 ක් හෝ ආසන්නව.

බ්‍රෝකර්වරු අනවශ්‍යි.

Overview

  • Bedrooms : 3
  • Bathrooms : 1