රු 2,700,000
රිකිල්ලගස්කඩ , ස්කෝලවත්ත , හපුගස්දෙනිය ලිපිනයෙහි පිහිටා ඇත….
ඵලදාව සහිත පොල් ඉඩමකි…ගම්මිරිස්ද ඇත….ඉරීමට හැකි වටිනා ගස් රාශියක් ඇත…
රිකිල්ලගස්කඩ නගරයට පැයකට අඩු කාලයකින් ලඟා විය හැක…ඉඩමට වාහන ඇතුල් වීමට තරම් පාරක් නොමැති අතර…මීටර් 500 දුරකට වාහනයකට යා හැක….
විදුලිය සහිතය
ඉඩමේ ප්රමාණය අක්කර 3කි….
මිල ලක්ෂ 27කි..(සාකච්ඡා කළ හැක)
ස්වර්ණභූමි ඔප්පු වන අතර මිලදී ගන්නාට තනි අයිතිය පැවරිය හැක…කරුණාකර මිලදී ගන්නා අය පමණක් අමතන්න 0760921722
Overview
- Land Type : Commercial
- Land Size : 480