IMG20211231164438
IMG20211231164506
IMG20211231164616
IMG20211231164639
IMG20211231164725
  • January 8, 2022 8:13 am
  • Mihintale, Anuradhapura
New
රු 85,000(Fixed)

මෙම නිවසේ නිදන කාමරය,මුළු තැන්ගෙය සහ කෑම කාමරය යන සියලුම කොටස් අංග සම්පුර්ණව නිම කර ඇත. නිදන කාමරය සිවිලිම් කර ඇත. (නිවසේ ටයිල් සහ විදුලි ස්විච් නවීන විලාසිතා සහ උසස් වර්ගයෙන් නිම කර ඇත) ඔබට අවශ්‍ය පරදි නිවසේ ඉදිරි කොටස නිම කර ගැනිමට හැකියාව ඇත. නිශ්කලංක පරිසරය සහ අනුරාධපුරට විනාඩි 15 ක දුරය. මිහින්තලේ නගරයට කිලෝ මිටර් 1 පමණ දුරක් ඇත. රෝහල, රජරට විශ්ව විද්‍යාලය, පාසල් සහ ප්‍රාථමික පාසල් සදහා ආසන්නතම පහසුකම සහිතයි. ජල සහ විදුලි පහසුකම් සහිතයි. පර්චස් 01 රැපියල් 85000/= වේ.

This house has all the features of a bedroom, living room and dining room. The bedroom has a ceiling. (Home tiles and electrical switches are finished in a modern style and high quality) You have the ability to finish the front of the house as you wish. Quiet environment and 15 minutes drive to Anuradhapura. It is about 1 km from Mihintale town. The hospital has the closest facilities to Rajarata University, schools and primary schools. With water and electricity facilities. 01000 per perch is 85000 / =.

Overview

  • Land Type : Residential
  • Land Size : 40