Plots & Land
පොල්/ගම්මිරිස් සහිත ඉඩමක්
Popular
රිකිල්ලගස්කඩ , ස්කෝලවත්ත , හපුගස්දෙනිය ලිපිනයෙහි පිහිටා ඇත…. ඵලදාව සහිත පොල් ඉඩමකි…ගම්මිරිස්ද ඇත….ඉරීමට හැකි වටිනා ගස් රාශියක් ඇත… රිකිල්ලගස්කඩ නගරයට පැයකට අඩු කාලයකින් ලඟා විය…